Powered By Blogger

Friday, January 20, 2012

මේ කන්ද පාමුල බලා හිදිනෙමි මා
යායුතුය නුබ යායුතුම වේ
ගිරි ශිකර පසුකරන්
නුබේ ඉම සොයමින්
කන්ද පාමුල මා අතරදා

නිහඩ වී තුරුලතා
ගමනට සෙවන සලසාවී
මන්ද මාරුතයේ පහන් සිලු
යනෙන මාවත අදුර පලවාවී

පිය නගන නුබේ මවතේ
වනස්පතියක ගෑබුරු සෙවනෙලි
රූ රටා අදිනා වෙලේ
කන්ද මුදුනට ලගා උ විට
නුබ ලගින් ඉද හිනහෙමී