මට හිතෙන්නේ අපේ ජිවිතත් හරියට ගිරිකුලක් වගෙයි . එකේ මුදුනටම නගින්න අපි දරන්නේ ලොකු වෙහෙසක් ... එත් එක මුදුනටම නගින්නෙ කීයෙන් කීදෙනාද ?.... හුගක් ය අතරමේද ඇදගෙන වැටෙනව. තවත් අය කන්ද මැදදි ගමන ඇතහැරල අපහු පහල බහිනව...... එත් මම තාමත් ඒ කන්ද දිහා බලාගෙන ඉන්නවා විතරයි කියලයි මට හිතෙන්නෙ.........
Friday, February 24, 2012
Thursday, February 16, 2012
පින්න පිපුණු රෑ සඳ ලග මරණය
සෙමෙන් සෙමෙන් මට දෑත වනයි
ඇ තනිකර නුඹ වෙතට ඇදෙන විට
ඇ මාවට පෙම් පඋරු බදී
මහ පිරිතක් වී සවනට මුමුණා
යානතමින් නුබේ මුව සෙලවෙයි
සා පැටඋන් වන් පුංචි පැටඋ ටික
ඇ ලග තනිකර එන්න දුකයි
පිඋම් පිපෙයි ඇ මුව මත සැනෙකින්
ම සනසන්නට ඇ හිනැහෙයි
ඇ තනිකර නුඹ වෙතට එදෙන විට
ඇ මාවට පෙම් පඋ රු බදියි
Tuesday, February 14, 2012
Subscribe to:
Posts (Atom)