මේ කන්ද පාමුල බලා හිදිනෙමි මා
යායුතුය නුබ යායුතුම වේ
ගිරි ශිකර පසුකරන්
නුබේ ඉම සොයමින්
කන්ද පාමුල මා අතරදා
නිහඩ වී තුරුලතා
ගමනට සෙවන සලසාවී
මන්ද මාරුතයේ පහන් සිලු
යනෙන මාවත අදුර පලවාවී
පිය නගන නුබේ මවතේ
වනස්පතියක ගෑබුරු සෙවනෙලි
රූ රටා අදිනා වෙලේ
කන්ද මුදුනට ලගා උ විට
නුබ ලගින් ඉද හිනහෙමී
ලස්සනයි...මේ කවි සීන් එක තමා මම දන්නෙම නැත්තේ......
ReplyDelete